ක්ෂීණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ගෙවුණු; ගෙවී ගිය.
2. වි. කෙට්ටු; කෘශ; ක්ෂය වූ.
3. වි. අඩු; අල්ප; හීන.
4. වි. නැසූ; ක්ෂය කළා වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ගෙවුණු; ගෙවී ගිය (සං. ක්‍ෂීණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. destroyed
2. a. exhausted
3. a. worn