ක්ෂිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොළොව; පෘථිවිය; පොළෝ තලය.
2. (පාරිභා.) නා. විදුලිය ආදියේ විභවය හෝ විභවත්වය; විද්‍යුත් පීඩනය.
3. නා. ගෙය; ගෘහය.
4. නා. විනාශය; ක්ෂය.
5. නා. ගෝරෝචන; ගොරොද.
6. නා. දෙට නැකත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. voltage