ක්ෂිතිජය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අහසත් පොළොවත් එක්වන්නාක් මෙන් ඈතින් පෙනෙන ඉසවුව; අහසත් මුහුදත් එකිනෙක වෙන් කරන්නාක් මෙන් ඈතින් පෙනෙන රේඛාව (=horizon).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අහසත් පොළොවත් එක් වූවාක් මෙන් පෙනෙන රේඛාව (සං. ක්ෂිතිජ)