සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1135

ක්ෂාදක

a. corrosive

ක්ෂාදනය

n. corrosion

ක්ෂාන්තිය

1. n. endurance
2. n. patience
3. n. tolerance

ක්ෂාමකරණය

Che. attenuation

ක්ෂාර

1. Art. alkali
2. a. alkaline
3. a. saline
4. a. salt

ක්ෂාර කරනවා

Che. alkalize

ක්ෂාර ද්‍රව්‍යය

n. alkali

ක්ෂාර ලෝහ

Phy. alkali metal

ක්ෂාරක

alkal

ක්ෂාරත්වය

n. alkalinity

ක්ෂාරතාමිතිය

alkalometry

ක්ෂාරමය

adj. alkaline

ක්ෂාරමානය

Che. alkalimeter

ක්ෂාරමිතිය

1. Che. alkalimetry
2. Che. alkalometry

ක්ෂාරය

n. alkali

ක්ෂාරාභය

n. alkaloid

ක්ෂාරාර්පණය

n. cauterization

ක්ෂාරිකතාව

alkalosis

ක්ෂාරිය

a. alkaline

ක්ෂාරියතාව

alkalinity

ක්ෂාරී

Psy. alkaline

ක්ෂාරීය

1. alkali
2. adj. alkaline

ක්ෂාරීය කරනවා

alkalize

ක්ෂාරීය පාංශු

Che. alkaline earth