ක්ෂාරීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කාරම්වලට අයත් හෝ කාරම් ගතිය ඇති (=alkaline).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. alkali
2. adj. alkaline