ක්ෂාර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කාරම්ගති ඇති; සැර; කටුක.
1. නා.ප්ර. කාරම් ගති ඇති කටුක ලවණමය ද්රව්යයක්; කාරම.
2. (පාරිභා.) නා.ප්ර. මූල්යද්රව්ය ගණයක්; ජලයේ දියවෙන හයිඩ්රොක්සයිඩ්.
3. නා.ප්ර. පුස්කාරාදි ලුණු.
4. නා.ප්ර. අළු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කාරම් ගතිය ඇති; කටුක (සං. ක්ෂාර)