සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1137
ක්ෂීර පථය
n. milky way
ක්ෂීර මස්තු
ක්ෂීරකය
Med. lacteal
ක්ෂීරජනක
ක්ෂීරජනක හෝමෝනය
Med. lactogenic hormone
ක්ෂීරණය
ක්ෂීරණය වීම
Bot. leaching
ක්ෂීරණය වූ
Bot. leachy
ක්ෂීරධර
1. Bot. lactiferous
2. Bot. laticiferous
ක්ෂීරධරය
ක්ෂීරපථය
ක්ෂීරපරීක්ෂකය
n. galactometer
ක්ෂීරපායාස
ක්ෂීරපායි ගණයට හා මිනිසාට සම්බන්ධ
a. hominid
ක්ෂීරපායින් පක්ෂීන් හා පුෂ්ප වර්ධනය වූ යුගය
a. cenozoic
ක්ෂීරපායියා
ක්ෂීරපායී
a. mammalian
ක්ෂීරපායී සත්ත්වයා
ක්ෂීරපායී සතා
n. mammal
ක්ෂීරපායී සතුන්ගේ පිලාව
n. milt
ක්ෂීරපායීන්ගේ ලොම් හෝ කෙස් හෝ රෝම ආදිය
ක්ෂීරපායීහු
ක්ෂීරපාෂාණ
n. marble