ක්ෂීරපායියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දරුවන් හෝ පැටවුන් ප්රසූත කිරීමත් ඒ දරුවන් මවගෙන් කිරි බී වැඩීමත් ප්රධාන ලක්ෂණ කොට ඇති පෘෂ්ඨවංශික ගණයට අයත් සත්ත්වයා; මවුකිරි බී වැඩෙන්නා.