ක්ෂීරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. වැසි ජලයෙන් කොටසක් පස් අතරින් යටට ගිලා බැසීමේ දී උඩු පසේ ඇති ඛණිජ ලවණ ආදිය දිය වී යටි පසට කිඳා බැසීම.
2. නා. ස්තන ග්‍රන්ථිවල කිරි හටගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. lactation
2. Bot. leach