සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1138

ක්ෂීරමානය

n. lactometer

ක්ෂීරය

1. Bot. latex
2. Bot. milk

ක්ෂීරවාහී

a. lactiferous

ක්ෂීරාම්ල

n. lactic acid

ක්ෂුත්කාරක පානය

aperitif

ක්ෂුද්‍ර

1. a. diminutive
2. a. micro
3. a. small
4. a. tiny

ක්ෂුද්‍ර අචලබීජාණුව

Bot. microaplanospore

ක්ෂුද්‍ර අනුසැරිය

microsatellite

ක්ෂුද්‍ර ආකාරය

Bot. microform

ක්ෂුද්‍ර ආර්ථික

Sta. microeconomic

ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව

micro-economics

ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රෝඩය

micro-electrode

ක්ෂුද්‍ර කේතය

microcode

ක්ෂුද්‍ර කෝණය

n. acute angle

ක්ෂුද්‍ර කෞතුක වස්තු

n. bric-a-brac

ක්ෂුද්‍ර ග්‍රන්ථගත

opuscular

ක්ෂුද්‍ර ග්‍රන්ථය

opuscule

ක්ෂුද්‍ර ග්‍රන්ථිය

n. glandule

ක්ෂුද්‍ර ග්‍රහයා

Mat. asteroid

ක්ෂුද්‍ර ගීත ප්‍රබන්ධය

opuscule

ක්ෂුද්‍ර ඡවිකාආශය

n. utricle

ක්ෂුද්‍ර ඡායා සටහන

photomicrograph

ක්ෂුද්‍ර ජන්මාණුව

microgamete

ක්ෂුද්‍ර ජීව විද්‍යාව

Bot. microbiology