ක්ෂුද්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා; ඉතා කුඩා; සියුම්; අල්ප; සුළු; ස්වල්ප.
2. වි. පහත්; නීච; හීන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කුඩා; සියුම්/ පහත්; නීච; හීන (සං. ක්ෂුද්ර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. diminutive
2. a. micro
3. a. small
4. a. tiny