ක්ෂුද්ර ග්රහයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (පාරිභා.) අඟහරු ග්රහයාත් බ්රහස්පති ග්රහයාත් අතර අභ්යවකාශයේ දක්නට ලැබෙන කුඩා ග්රහයන් වැනි ආකාශ වස්තුවලින් එකක් (=asteroid).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. asteroid