සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1139

ක්ෂුද්‍ර ජීවියා

1. Bot. microbe
2. microorganism
3. micro-organism

ක්ෂුද්‍ර ජීවී

Bot. microbiotic

ක්ෂුද්‍ර ජීවීන් එක් තැනකින් තවත් තැනකට අනපේක්ෂිත ලෙස පැතිරීම

cross-contamination

ක්ෂුද්‍ර තරංග

microwave

ක්ෂුද්‍ර දාහකය

Che. microburner

ක්ෂුද්‍ර දෘශ්‍යශාකය

Bot. microphanerophyte

ක්ෂුද්‍ර දේශගුණය

Bot. microclimate

ක්ෂුද්‍ර දේහය

microbody

ක්ෂුද්‍ර න්‍යෂ්ටිය

micronucleus

ක්ෂුද්‍ර න්‍යෂ්ටීය

Bot. micronucleus

ක්ෂුද්‍ර නාලිකාව

microtubule

ක්ෂුද්‍ර නික්ෂේපණය

microinjection

ක්ෂුද්‍ර පත්‍රය

microphyll

ක්ෂුද්‍ර පරිගණකය

Inf. microcomputer

ක්ෂුද්‍ර පරිණාමය

micro-evolution

ක්ෂුද්‍ර පරිසර තත්ත්වය

microclimate

ක්ෂුද්‍ර පරිසරය

1. microenvironment
2. Bot. microhabitat

ක්ෂුද්‍ර ප්‍රක්ෂේපය

microprojector

ක්ෂුද්‍ර ප්‍රචාරණය

micropropagation

ක්ෂුද්‍ර ප්‍රතිමාව

statuette

ක්ෂුද්‍ර ප්‍රාණි විශේෂයක්

1. n. ameba
2. n. amoeba

ක්ෂුද්‍ර ප්‍රාණියා

n. animalcule

ක්ෂුද්‍ර පෙරොක්සිසෝමය

microperoxysome

ක්ෂුද්‍ර පෝෂක

micronutrient