ක්ෂුද්‍ර ජීවියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පියවි ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා ප්‍රාණියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. microbe
2. microorganism
3. micro-organism