සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1140

ක්ෂුද්‍ර පෝෂක ද්‍රව්‍ය

micronutrients

ක්ෂුද්‍ර පෝෂකය

micronutrient

ක්ෂුද්‍ර බීජාණු ජනනය

microsporogenesis

ක්ෂුද්‍ර බීජාණු මාතෘ සෛලය

microsporocyte

ක්ෂුද්‍ර බීජාණුධානිධරය

microsporangiophore

ක්ෂුද්‍ර බීජාණුධානිය

microsporangium

ක්ෂුද්‍ර බීජාණුව

microspore

ක්ෂුද්‍ර භක්ෂ

microphagous

ක්ෂුද්‍ර භක්ෂකය

microphage

ක්ෂුද්‍ර භක්ෂාණු

microphagous

ක්ෂුද්‍ර භූ විෂමතා

microtopography

ක්ෂුද්‍ර මයික්‍රෝනය

Che. ultramicron

ක්ෂුද්‍ර රසායනික

microchemical

ක්ෂුද්‍ර රසායනිකය

microchemical

ක්ෂුද්‍ර රූපය

Aes. miniature

ක්ෂුද්‍ර ලෝකය සම්බන්ධ

a. microcosmic

ක්ෂුද්‍ර වර්ණාවලිමිතිය

microspectrometry

ක්ෂුද්‍ර වවිද්‍යාව

n. microbiology

ක්ෂුද්‍ර වාසය

microhabitat

ක්ෂුද්‍ර වාහකය

microcarrier

ක්ෂුද්‍ර විකිරණ ලේඛනය

microradiography

ක්ෂුද්‍ර විච්ඡේදනය

1. Bot. microdissection
2. micro-dissection

ක්ෂුද්‍ර විද්‍යාව

microbiology

ක්ෂුද්‍ර විශ්ලේෂණය

micro-analysis