සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1141

ක්ෂුද්‍ර විශ්වය

microcosm

ක්ෂුද්‍ර විශේෂය

microspecies

ක්ෂුද්‍ර වීන් නිසා විනාශයට පත් වන

a. biodegradable

ක්ෂුද්‍ර වීහු

n. bacteria

ක්ෂුද්‍ර ශාක

microflora

ක්ෂුද්‍ර ශිලාව

microlith

ක්ෂුද්‍ර සංශ්‍රේණිය

microsere

ක්ෂුද්‍ර සකසනය

micro-processor

ක්ෂුද්‍ර සද්‍ර

Che. microporus

ක්ෂුද්‍ර සහජීවියා

microsymbiont

ක්ෂුද්‍ර ස්තර වින්‍යාසය

microstratigraphy

ක්ෂුද්‍ර ස්ඵටික

microcrystalline

ක්ෂුද්‍ර ස්ඵටිකීය

microcrystalline

ක්ෂුද්‍ර සිදුර

micropore

ක්ෂුද්‍ර හායන

microwear

ක්ෂුද්‍ර ෆන්ගී වර්ගයක්

n. yeast

ක්ෂුද්‍ර-උපවිශේෂය

micro-subspecies

ක්ෂුද්‍ර-වර්ණදේහය

microchromosome

ක්ෂුද්‍ර-සඡිද්‍ර

microporous

ක්ෂුද්‍රකරපත්‍රණය

Bot. serrulation

ක්ෂුද්‍රකරපත්‍රික

Bot. serrulate

ක්ෂුද්‍රකීල

Bot. microstylous

ක්ෂුද්‍රකෘත

Acc. miniaturized

ක්ෂුද්‍රකොනීඩිය

Bot. microconidium