ක්ෂීරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායී ගණයට අයත් ගැහැනු සතුන් ගේ ස්තන ග්රන්ථිවලට එරෙන සුදු පැහැති ද්රවය.
2. නා. ඇතැම් ශාකවල පොත්තෙහි ඇති සුදු පාට ඇලෙනසුලු ද්රවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කිරි (සං. ක්ෂීර)