ක්ෂීරධර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. කිරි දරන; කිරි අඩංගු; ක්ෂීරවාහී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. lactiferous
2. Bot. laticiferous