ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 10
absentee rate
1. Mng. නොපැමිණීමේ අනුපාතය
2. Mng. ප්රවාසි අනුපාතය
absenteeism
1. Mng. නොපැමිණියාව
2. නොපැමිණීම
3. n. නොපැමිණීමේ නැඹුරුව
4. Acc. ප්රවාසතාව
5. n. ප්රවාසිතාව
6. Mng. විරහිතතාව
7. n. සේවයට වාර්තා නොකිරීම
absentmindedness
Psy. නොතන්සිහියාව
absinth(e)
absinthe
absolute
1. a. අත්තනොමතික
2. a. අපණ්ණ
3. a. අබාධිත
4. a. අවිශේෂ
5. a. උදක්
6. a. ඒකාන්ත
7. adj. කේවල
8. a. නියත
9. adj. නිරපේක්ෂ
10. නිර්විකල්ප
11. adj. පරම
12. පරමය
13. පරමාධිකාරී
14. Bot. පුර්ණ
15. adj. පූර්ණ
16. adj. සම්පූර්ණ
17. Oth. ස්ථීර
18. a. ස්වාධීන
19. a. සීමා රහිත
absolute alcohol
1. Phy. කේවල මද්යසාරය
2. Phy. විජල මද්යසාරය
absolute magnitude
Mat. නිරපේක්ෂ විශාලත්වය
absolute majority
1. Acc. නිරපේක්ෂ බහුතරය
2. Law. පරම බහුතරය
absolute scale
Che. නිරපේක්ෂ පරිමාණය
absolute space
Log. පරම අවකාශ
absolute temperature
Mat. නිරපේක්ෂ උෂ්ණත්වය
absolute value
Sta. නිරපේක්ෂ අගය
absolute zero
1. Civ. නිරපේක්ෂ ශුන්යය
2. n. නිරපේක්ෂ ශූන්යය
absolute-temperature
absolute-zero
absolutely
1. adv. උදක්
2. adv. නිසැකවම
3. Law. පරම වශයෙන්
4. adv. මුළුමනින්
5. adv. සම්පූර්ණයෙන්
6. adv. සම්පූර්ණයෙන් ම
absoluteness
absolution
1. n. ක්ෂමාව
2. n. නිදහස
3. Soc. පව්සමාව
4. n. පාපමුක්තිය
5. n. පාපමෝචනය
6. Law. විමුක්තිය
7. Soc. විශෝධනය
absolutism
1. Log. නිරපේක්ෂතාවාදය
2. Soc. පරමවාදය
3. Soc. පරමාර්ථවාදය
absolve
1. Mng. නිදොස් කරනවා
2. Soc. පව්සමාකරනවා
3. මුදුවනවා
4. v. වරදින් නිදහස් කරනවා
5. Mng. විමුක්ත කරනවා
6. විමෝචනය
7. Soc. විශෝධනය කරනවා
absolved
a. සමාහිත
absorb
1. Law. අන්තර්ග්රහණය කරනවා
2. v. අවශෝෂණය කරනවා
3. v. අවශෝෂණය වෙනවා
4. v. අහනවා
5. vt. ඇදගන්නවා
6. v. උරනවා
7. v. උරා ගන්නවා
8. vt. උරාගන්නවා
9. v. බී ගන්නවා
10. vt. බීගන්නවා
absorbability
Phy. අවශෝෂ්යතාව