විමෝචනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිට කිරීම ; නිකුත් කිරීම.
2. අනුකම්පාව ; දයාව ; සමාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිට කිරීම; නිකුත් කිරීම (පා. සං. විමොචන)
1. නා. පිට කිරීම ; නිකුත් කිරීම.
2. අනුකම්පාව ; දයාව ; සමාව.
නා. පිට කිරීම; නිකුත් කිරීම (පා. සං. විමොචන)