සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4058

විමූඪ රසිකත්වය

fad

විමූඪ රසිකයා

faddist

විමූර්ඡකය

Ele. demodulator

විමූර්ඡනය

Phy. demodulation

විමූල

eradiculose

විමූල්‍යනය කරනවා

Eco. demonetise

විමූල්‍යයනය

Eco. demoneitsation

විමෝචකතාව

Phy. emissivity

විමෝචකය

Phy. emitter

විමෝචන වර්ණාවලිය

Che. emission spectrum

විමෝචනතාව

Phy. emittance

විමෝචනය

1. absolve
2. n. emission
3. Aes. purgation

විමෝචනය කරනවා

1. Phy. emit
2. Aes. purge
3. purse

විමෝහකයා

Law. seducer

විමෝහනය

Law. seduction

විමෝහනය කරනවා

1. Law. beguile
2. Law. seduce

විමෝහය

Soc. stupor

විය

1. n. age
2. n. disease
3. n. expense
4. n. yoke

විය දැඩි වීම

Art. ageing

විය දැඩියම

age-hardening

විය පැහැදම

n. expenditure

විය පැහැදම් ගෙවීම

Acc. disbursement

විය යුතු

Log. ought

විය හැකි

a. likely