විය
viya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වයස ; කාලය.
2. ව්යාධි ; ලෙඩරෝග.
3. වැයවීම ; ගෙවීයාම.
4. පක්ෂි ; සියොත්.
5. වී නමැති ධාන්ය.
6. වියගහ.
7. ව්යායාමය ; වෙහෙස.
8. අහස ; ආකාශය.
9. වියෝගය ; වෙන්වීම.
10. දුන්නෙහි ලනුව ; දුනුදිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. මෙන්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- viya ind like; as [iva > via > viya]