බුද්ධදත්ත පාලි අකාරාදිය – 639
විමුච්චිය
පූ.ක්‍රි. නිදහස් වී; මිදී.
විමුඤ්චති
(වි+මුච+ංඅ) අත් හරියි; නිදහස් කරයි.
විමුඤ්චන
න. අත් හැරීම; නිදහස් කිරීම.
විමුඤ්චන්ත
3. නිදහස් කරන; මුදමින්.
විමුඤ්චිත
3. අත් හැරි; නිදහස් කළ.
විමුඤ්චිත්වා
පූ.ක්‍රි. අත් හැර; මුදා හැර.
විමුඤ්චිය
පූ.ක්‍රි. අත් හැර; මුදා හැර.
විමුත්ත
3. නිදහස් වූ; මිදුණු.
විමුත්ති
ඉ. නිදහස; නිවන; මිදීම.
විමුත්තිරස
පු. නිදහස් සැපය; නිවන් සැපය.
විමුත්තිසුඛ
න. ක්ලේශ විමුක්තියේ සැපය; නිවන් සැපය.
විමොක්ඛ
පු. නිදහස; මිදීම; රහත් ඵලය.
විමොචන
න. නිදහස් කිරීම; ලිහා දැමීම.
විමොචෙත්වා
පූ.ක්‍රි. නිදහස් කොට.
විමොචෙති
(වි+මුච+ණෙ) නිදහස් කරයි; මුදා හරියි.
විමොචෙන්ත
3. නිදහස් කරන.
විමොහිත
3. ඉතා මුළා වූ.
විය
නි. මෙන්.
වියත්ත
3. උගත්; දක්ෂ වූ; ව්‍යක්ත වූ.
විය්යති
(වා+ඉ+ය) වියනු ලැබේ.
වියූහති
(වි+ඌහ+අ) ඉවත් කරයි; විසුරුවා දමයි.
වියූහන
න. ඉවත් කිරීම; විසුරුවා දැමීම.
වියූහිත
3. ඉවත් කළ; විසුරුවා දැමූ.
වියූහිත්වා
පූ.ක්‍රි. ඉවත් කොට; විසුරුවා දමා.