විමොචෙති

vimoceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+මුච+ණෙ) නිදහස් කරයි; මුදා හරියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. මුව, මොචෙ, මිදීමෙහි +ණෙ+ති) මුදයි, මොචනය කරයි. (පි. 476)

Digital Pāḷi Dictionary