විමුත්ති

vimutti

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. නිදහස; නිවන; මිදීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මිදෙනලද, මොචනයකළ, ලිහන ලද.
ඉ. විමුක්තිය, බන්ධන මොචනය, නිවන, මාර්‍ගයෙන් පැමිණිය යුතු අර්‍හත් ඵලය. (පි. 476)

Digital Pāḷi Dictionary