විය ඇණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වියදණ්ඩ ඒරිය කඳට සවි කිරිමේ දී දෙකෙළවර සමබරව සිටීමට හරි මැදින් උඩින් ගහන ඇණ ය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1536 ← විය විය කරනවා →