සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4057

විමසා සහතික කර ගැනීම

check-up

විමසිය හැකි

adj. cogitable

විමසිලිමත්

a. nosy

විමසීම

1. n. canvass
2. n. challenge
3. n. cogitation
4. Mng. enquiry
5. n. exploration
6. Sta. inquiry

විමසුම

1. Law. enquiry
2. Mng. inquiry
3. Soc. query

විමසුම් භාෂාව

Acc. query language

විමසුව

Law. inquiry

විමසුවා

Law. inquirer

විම්හස්ට් යන්ත්‍රය

Civ. wimshurst machine

විමානය

1. n. abode
2. n. house
3. n. mansion

විමිදුම

Law. exculpation

විමිදුම්

Law. exculpative

විමුක්ත අභිප්‍රායයන් නැතැයි පිළිගන්නා පුද්ගලයා

n. necessitarian

විමුක්ත කරනවා

Mng. absolve

විමුක්තිදානය

Soc. liberation

විමුක්තිදායකයා

n. liberator

විමුක්තිය

1. Law. absolution
2. Soc. emancipation
3. emancipatory
4. n. liberation

විමුඛ

Bot. astomous

විමුදන

Law. exculpatory

විමුදනවා

Law. exculpate

විමුර්ඡනය කරනවා

Phy. demodulate

විමුල

Bot. eradiculose

විමුල්‍යයනය

Acc. demonetisation

විමූඩ වෙනවා

Psy. pretend