විමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මාළිගය ; ප්‍රාසාදය ; මන්දිරය.
2. දෙව් විමන ; දෙවියන්ගේ වාසභවනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වාසභවනය (පා. සං. විමාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abode
2. n. house
3. n. mansion