විමුඛ
vimukha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අන් දෙස බලාගත් ; පිටුපෑවා වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත හැර වූ මුහුණු ඇති.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. astomous
Digital Pāḷi Dictionary
- vimukha 1 masc ugly; unsightly; with deformed features [vi + mukha]
- vimukha 2 adj [vi + mukha]
- vimukha 3 adj unhappy; averse; grimacing; pulling a face [vi + mukha]