විමුක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙලෙසුන්ගෙන් මිදීම; නිර්වාණය ; මෝක්ෂය.
2. දේශපාලන නිදහස ; ස්වාධීනත්වය ; වහල් බවින් මිදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. absolution
2. Soc. emancipation
3. emancipatory
4. n. liberation