canvass
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. v. අදහස් විමසනවා
2. අනුමති ප්රාර්ථනය
3. v. ආධාර පතා ක්රියා කරනවා
4. Law. ඊප්සනය කරනවා
5. Aes. කැන්වස් කරනවා
6. Law. කැමැත්තට පොළඹවනවා
7. v. ඡන්ද ප්රචාරක කටයුතු කරනවා
8. n. ඡන්ද ලබා ගැනීමේ ප්රචාරය
9. n. පරීක්ෂණය
10. v. වාදවිවාද කරනවා
11. n. විමසීම
12. v. ස්වකීය පක්ෂයට හරවාගන්නවා
13. v. හොදින් පරීක්ෂා කරනවා