ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 388
cantankerous
1. adj. කලහකාරී
2. a. සණ්ඩු කෙක්කක් වැනි
cantata
1. Aes. කැන්ටාටාව
2. ගී නළුව
3. n. සංගීතයෙන් රචනා කරන ලද කථා ප්රවෘත්තිය
canteen
canter
1. n. පහසුවෙන් කරන ප්රයත්නය
2. n. භෙමින් පිම්ම
3. v. භෙමින් පිම්ම ගසනවා
4. v. හැල්මේ යනවා
5. n. හැල්මේ යෑම
6. හෙමින් පිම්ම
7. හෙමින් පිම්ම ගසනවා
cantharides
1. Med. කැන්තරයිඩිස්
2. යුරෝපීයේ වෙසෙන දීප්තිමත් කුරුමිණි වර්ගයක්
canticle
n. ලඝු ගීතය
cantilever
1. n. කැන්ටිලීවරය
2. n. කුරුපාව
3. n. තලාන් කුරුපාව
cantilever bridge
1. Civ. කැන්ටිලීවර පාලම
2. n. කුරු පාලම
canto
1. n. අධ්යාය
2. n. කාණ්ඩය
3. n. කාව්යයක සර්ගය
4. n. පරිච්ඡේදය
5. n. සර්ගය
canton
1. n. කෝරළය
2. n. පත්තුව වැනි උපදිශාව
3. n. පළාත
4. n. ස්විට්සර්ලන්තයේ පාලන ප්රදේශය
cantonese
cantonment
cantons
Law. රාජ්ය පළාත්
cantor
canvas
1. Aes. කැන්වසය
2. n. කැන්වස්
3. a. ඝන රෙදිවලින් තැනූ
4. n. හණ රෙදි
5. හණ රෙදිපට
canvass
1. v. අදහස් විමසනවා
2. අනුමති ප්රාර්ථනය
3. v. ආධාර පතා ක්රියා කරනවා
4. Law. ඊප්සනය කරනවා
5. Aes. කැන්වස් කරනවා
6. Law. කැමැත්තට පොළඹවනවා
7. v. ඡන්ද ප්රචාරක කටයුතු කරනවා
8. n. ඡන්ද ලබා ගැනීමේ ප්රචාරය
9. n. පරීක්ෂණය
10. v. වාදවිවාද කරනවා
11. n. විමසීම
12. v. ස්වකීය පක්ෂයට හරවාගන්නවා
13. v. හොදින් පරීක්ෂා කරනවා
canvasser
1. Law. ඊප්සකයා
2. Eco. කැන්වසර්
3. Aes. කැන්වස්කරු
4. n. ඡන්ද ප්රචාරක කටයුතු කරන්නා
5. n. ඡන්දය ලබා දෙන්නා
6. n. තැරැවුකාරයා
7. n. වෙළඳ ප්රචාරක කටයුතු කරන්නා
canvassing
canyon
1. අගාධය
2. Bot. කැනියම
3. n. කුරුබිලිය
4. n. ගැඹුරු දොරුව
caoutchouc
1. Bot. කවුට්චවුක්
2. n. පදම් නොකළ රබර්
3. n. රබර්
cap
1. v. අවසාන වශයෙන් කරනවා
2. n. ආවරණය
3. n. ඉස්පයිය
4. n. උච්චස්ථානය
5. v. උපාධියක් දෙනවා
6. n. කැප් තොප්පිය
7. Mat. කිරුළස
8. v. කුඩා හිස් වැස්ම පළඳිනවා
9. n. කුඩා හිස්වැස්ම
10. Civ. කුළු වැස්ම
11. v. කුළුගන්වනවා
12. Ele. කුළුවැස්ම
13. ගැටියක් නැති
14. n. ගැටියක් නැති තොප්පිය
15. n. තොප්පි ජාතියක්
16. පිධානය
17. n. පියන
18. v. පියනවා
19. v. මුදුන වසනවා
20. v. වසනවා
21. වැ
22. Sur. වැස්ම
23. n. හිස්වැස්ම
cap-a-pie
adv. සම්පූර්ණයෙන්
cap-cell
1. පියන් සෛලය
2. ජටාව