පිධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැස්ම.
2. මසුන්ගේ හිස දෙපසේ සෑදී ඇති පියන්පත.
3. කපාටය ; වෑල්වය.
4. පාසි බීජාණුධානියේ පියන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැස්ම/ මසුන්ගේ හිස දෙපසේ සෑදි ඇති පියන්පත/ කපාටය; වෑල්වය (සං. පිධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cap
2. n. lid
3. Bot. opercule
4. Bot. operculum