පියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දොර කවුළු භාජන ආදියේ කට පියන් ආදියකින් වසනවා.
2. හකුළනවා ; වසාගන්නවා.
3. දුරු කරනවා ; ඉවත් කරනවා ; බැහැර කරනවා ; අත් හරිනවා ; හැර දමනවා.
4. දමනවා ; තබනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. bung
2. v. cap
3. v. close