සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2767

පිය පස

Law. paternal

පිය පස නෑයෝ

agnates

පිය බව

Law. paternity

පිය මංකඩ

Law. pedestrian crossing

පිය මඟ

Civ. footway

පිය සටහන

Aes. footprint

පිය සලන

volant

පිය-ආර

patroclinal(patroclinic)

පිය-ආර දක්වන

patroclinous

පියකණුව

Civ. newel post

පියකරු

a. attractive

පියකු වැනි

adv. fatherly

පියගැට

Civ. grade

පියගැට පෙළ

steps

පියගැට මැනුම

Sur. stepping

පියගැට සහිත හිණිමග

n. stepladder

පියගැටපෙළ

1. n. stairs
2. n. steps

පියදෙටු

Law. patriarchal

පියන

1. n. bung
2. n. cap
3. n. cover
4. n. covering
5. n. flap
6. n. lid
7. n. operculum
8. n. sheath
9. n. shutter
10. Civ. tile

පියනක් සහිත ලොකු හොදි භාජනය

n. tureen

පියනවා

1. v. bung
2. v. cap
3. v. close

පියන් සෛලය

cap-cell

පියපක්ෂයෙහි වූ

a. paternal

පියපතර

n. wing