පියන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පෙට්ටි බෝතල් භාජන ආදිය වසා තැබීමට උපයෝගී කරගන්නා ආවරණය ; මූඩිය ; වැස්ම ; පිධානය.
2. දොර ජනෙල් ආදිය වැසීමට උපයෝගි කරගන්නා ලී වීදුරු ආදියෙන් සාදාගනු ලබන ආවරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bung
2. n. cap
3. n. cover
4. n. covering
5. n. flap
6. n. lid
7. n. operculum
8. n. sheath
9. n. shutter
10. Civ. tile