පියගැට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උඩකට නැඟීමේ දී හෝ පහතට බැසීමේ දී පය තැබීම සඳහා තැනූ පඩි.
2. ඉණිමඟ හිණ ; තරප්පුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Civ. grade
1. නා.ප්ර. උඩකට නැඟීමේ දී හෝ පහතට බැසීමේ දී පය තැබීම සඳහා තැනූ පඩි.
2. ඉණිමඟ හිණ ; තරප්පුව.
Civ. grade