ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 389

cap-nut

1. කෝප්ප මුරිච්චිය
2. කෝප්ප මුරිච්වය

cap-opener

1. ටින් කපනය
2. ටින් කටරය

capability

1. n. දක්ෂකම
2. Soc. බුහුටිකම
3. Soc. ශක්‍යතාව
4. n. සමර්ථකම
5. n. හැකියාව

capable

1. adj. දක්ෂ
2. a. පොහොසත්
3. a. සමර්ථ
4. a. සුදුසු
5. adj. හැකි

capableness

1. n. ශක්තිය
2. n. සාමර්ථ්‍යය

capably

adv. දක්ෂ ලෙස

capacious

1. a. ඉඩකඩ ඇති
2. a. විශාල

capaciousness

n. ඉඩකඩ ඇතිවීම

capacitance

1. Phy. ධාරණාව
2. n. ධාරිතා බලය
3. n. ධාරිතාව

capacitor

1. n. ධාරිත්‍රකය
2. n. විදුලි බලධාරකය

capacity

1. n. අල්ලන ප්‍රමාණය
2. ක්ෂමතාව
3. n. ගැනීමේ ශක්තිය
4. n. තත්ත්වය
5. n. තත්වය
6. n. දැරීමේ ශක්තිය
7. n. ධාරිතාව
8. Soc. ධාරීතාව
9. n. නිලය
10. n. බලය
11. n. ව්‍යාපය
12. n. විශාලත්වය
13. Acc. ශක්තිය
14. n. ශක්නුතාව
15. Acc. ශක්නූතාව
16. Psy. ශක්‍යතාව
17. n. සාමර්ථ්‍යය
18. Civ. හැකියාව

caparison

1. n. ඇඳුම් ඇන්දවීම
2. n. ඇඳුම් පැළඳුම්
3. v. ඇඳුම් පැළඳුම්වලින් සරසනවා
4. n. කවද
5. v. සරසනවා
6. n. සැරසීම

caparisoned

1. a. අලංකෘත
2. a. ප්‍රසාධිත

cape

1. n. කබාය
2. n. කාප්පය
3. කොරෝනාව
4. n. තුඩාව
5. n. තුඩුව
6. n. මුදු තුඩුව

capel

Civ. කැපල

caper

1. v. උසුළු විසුළු කරනවා
2. n. උසුළු විසුළු කිරීම
3. v. දඟලනවා
4. v. පැන පැන නටනවා
5. v. පෙම් කෙළිනවා

capercaillie

n. පක්ෂි වර්ගයක්

capilarity

කේශාකර්ෂිතාව

capillaceous

1. Bot. කේශාකාර
2. කේශිකාකාර

capillaries

1. කෙස් ගස්
2. කෙස් වැනි ඉතා සිහින් දේ
3. Che. කේශනාලිකා
4. Che. කේශික

capillarity

1. Che. ක්ෂාකර්ෂණය
2. n. කේශාකර්ෂණය
3. කේශාකර්ෂිතාව
4. කේශිකත්වය
5. Phy. කේශිකතාව

capillary

1. n. අති සූක්ෂ්ම නළය
2. a. ඉතා සිහින්
3. Med. කෘශලකය
4. a. කෙගක් වැනි
5. Che. කේශනාලික
6. කේශනාලිකාව
7. adj. කේශනාළිකා
8. n. කේශනාළිකාව
9. adj. කේශාකර්ෂණ
10. Phy. කේශික
11. n. ලේ නහරය
12. n. සූක්ෂ්ම නළය හෝ ලේ නහරය

capillary action

1. Geo. කේශාකර්ෂණ ක්‍රියාව
2. Phy. කේශික ක්‍රියාව

capillary tube

Bot. කේශික නළය