සමර්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දක්ෂ ; හපන් ; ශක්තිය ඇති.
2. සාමර්ථ්‍යය ලැබූ ; උසස් වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දක්ෂ (සං. සමර්ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. able
2. a. capable
3. a. clever
4. adj. competent
5. a. potent