ක්ෂමතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කාර්යයක් කිරීම සඳහා යොදවනු ලබන ආම්පන්නයකින් කාල ඒකකයක දී කරනු ලබන කාර්ය ප්‍රමාණය; කාර්යයක් කිරීමේ ශීඝ්‍රතාව; බලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. capacity
2. Sta. efficiency
3. n. power
4. n. skill