සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1133

ක්ෂද්‍රරූපී

Aes. miniature

ක්ෂම

1. a. able
2. competent
3. a. fit
4. a. proper
5. a. skilful

ක්ෂමණය

1. n. cachexia
2. Law. excuse

ක්ෂමණීය

Law. excusable

ක්ෂමතාව

1. capacity
2. Sta. efficiency
3. n. power
4. n. skill

ක්ෂමා කරනවා

1. v. excuse
2. vt. pardon

ක්ෂමා කිරීම

n. condonation

ක්ෂමා දානය

Soc. pardon

ක්ෂමා වෙනවා

vt. condone

ක්ෂමාකරණය

attenuation

ක්ෂමාකාරකය

attenuator

ක්ෂමාදානය

Law. pardon

ක්ෂමාපණීය

Law. pardonable

ක්ෂමාපන

Law. apologetic

ක්ෂමාපනය

Soc. apology

ක්ෂමාපනය කරනවා

Law. apologise

ක්ෂමාලාපක

Log. apologist

ක්ෂමාලාපය

Soc. apology

ක්ෂමාව

1. n. absolution
2. n. forgiveness
3. n. mercy
4. n. pardon

ක්ෂය

1. n. atrophy
2. Phy. decay
3. n. decline
4. n. depreciation
5. n. destruction
6. dissipation
7. expenditure
8. n. reduction
9. n. tuberculosis

ක්ෂය කරනවා

expend

ක්ෂය නොකළැකි

a. inexhaustible

ක්ෂය ප්‍රතිභාගය

Eco. depreciation allowance

ක්ෂය ප්‍රමාණය

Eco. depreciation