ක්ෂය ප්රමාණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වත්කමක හෝ භාණ්ඩයක අගය අඩු වීමේ වාර්ෂික ප්රමාණය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයEco. depreciationසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 442 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1133 ← ක්ෂය ප්රතිභාගය ක්ෂය රෝගය →