ක්ෂය ප්‍රතිභාගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසි භාණ්ඩයක් පරිහරණය කිරීමේ දී ඇති වන අඩු වීම හෝ ගෙවීයෑම වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. depreciation allowance