ක්ෂමාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කරන ලද වරදට දෙන දඬුවමින් නිදහස් කිරීම; වරද නොතකා හැරීම; සමාව.
2. නා. විඳ දරා ගැනීම; ක්ෂාන්තිය; නොකිපීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සමාව; කමාව/ ඉවසීම; දරාගැනීම (සං. ක්ෂමා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. absolution
2. n. forgiveness
3. n. mercy
4. n. pardon