සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1132
ක්ෂණික දීප්තියක් ඇති
ක්ෂණික නිර්මාණය
ක්ෂණික ප්රහාරය
n. blitz
ක්ෂණික ප්රුකාර විධාන
ක්ෂණික පීඩාවක් හෝ වේදනාවක් ප්රකාශ කරන පදයක්
int. ouch
ක්ෂණික මල පහ වීම
ක්ෂණික ලුහු වැස්ස
ක්ෂණික වත්කම්
Eco. quick assets
ක්ෂණිකභාවය
n. evanescence
ක්ෂණිකව
1. adv. instantly
2. momentarily
3. adv. pronto
4. a. unprompted
ක්ෂණිකව බලනවා
vti. glimpse
ක්ෂත-ආවර්තනය
ක්ෂතජ
Bot. traumatic
ක්ෂතජවෘද්ධිය
Bot. traumatism
ක්ෂතය
ක්ෂත්තිය
Soc. trauma
ක්ෂත්රතාව
Aes. chivalry
ක්ෂත්රිය
a. royal
ක්ෂත්රිය වර්ගය
n. chivalry
ක්ෂත්රියයන් බලපැවැත්වූ යුගයට අයත්
a. chivalric
ක්ෂත්රියයන්ගේ ක්ෂත්ර ධර්මය
n. chivalry