ක්ෂතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තුවාලය; වණය.
2. (පාරිභා.) නා. මානසික රෝගයකට මුල් විය හැකි චිත්ත වේගාත්මක කම්පනය.
3. නා. හානිය; පීඩාව; අලාභය; පාඩුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. lesion
2. Psy. trauma