ක්ෂතෝදරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බඩවැල හිල් වී ස්‍රාවය බැහැර යෑමෙන් සෑදෙන උදර රෝගයක්; පරිස්‍රාවී උදරය.