ක්ෂත්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රාජ වංශයට අයත්; රාජ කුලයේ උපන්; රාජවංශික.
1. නා.ප්‍ර. පැරණි ඉන්දියා සමාජයේ පැවති වර්ණ සතරින් එකක් වූ රජ කුලය; රාජවංශය.
2. නා.ප්‍ර. දියමන්ති සතර වර්ගයෙන් එකක නාමය.
3. නා.ප්‍ර. ගජමුතු වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. royal