chivalry

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Aes. ක්ෂත්‍රතාව
2. n. ක්ෂත්‍රිය වර්ගය
3. n. ක්ෂත්‍රියයන්ගේ ක්ෂත්‍ර ධර්මය
4. n. කාරුණිකභාවය
5. n. ධීර වීර භාවය
6. n. පෞරුෂත්වය
7. n. වීරත්වය
8. n. ශෞර්ය්‍යය හා වීර්ය්‍යය