ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 456
chiropractic
chiropractor
chiroptera
chiropterophilous
chirp
1. n. කුඩා කුරුල්ලෙකුගේ හඬ
2. v. කුරුලු හඬ නඟනවා
3. vt. කුරුළු හඬ නඟනවා
chirpy
1. n. කථාවෙහි ලොල්
2. a. සතුටු වදන් ඇති
3. n. සුන්දර සහ ලස්සණ වදන් ඇති
chirrup
1. v. කුරුලු හඬ නඟනවා
2. n. පලඟැටියන් වැනි සතුන්ගේ නාදය
chisel
1. Civ. කපන කටුව
2. Art. කැපුම් කටුව
3. ඛනිත්රය
4. n. නියන
5. vt. නියනෙන් කපනවා
6. vt. නියනෙන් කොටනවා
chiselled
1. ඔප් නැඟූ
2. a. කැටයම් කළ
3. නියනකින් ඔප් නඟන ලද
4. a. නෙලන ලද
chiselling
1. නියන් ගෑම
2. n. නියනෙන් කැපීම
chit
1. Law. කුණ්ඩුව
2. n. තුණ්ඩුව
3. n. දළුව
4. n. පැටික්කි
5. n. පැටියා
6. n. සීට්ටුව
7. n. ළදරුවා
chit-chat
1. අල්ලාප සල්ලාප
2. ඕපාදූප
3. ප්රලාපය
4. සපාදූප
5. සල්ලාපය
chitin
chitinase
chitinized
1. කයිටිනීකෘත
2. කයිටිනීභූත
chitinous
chiton
chivalric
chivalrous
chivalry
1. Aes. ක්ෂත්රතාව
2. n. ක්ෂත්රිය වර්ගය
3. n. ක්ෂත්රියයන්ගේ ක්ෂත්ර ධර්මය
4. n. කාරුණිකභාවය
5. n. ධීර වීර භාවය
6. n. පෞරුෂත්වය
7. n. වීරත්වය
8. n. ශෞර්ය්යය හා වීර්ය්යය
chive
chivvy
1. v. දඬයම් කරනවා
2. දඬුවම් කරනවා
3. v. පෙරැත්ත කරනවා
4. v. වද කරනවා
chivy
1. vt. අඬහැර ලනවා
2. n. අඬහැර ලෑම
3. vt. දඩයම් කරනවා
chlamydomonad
Bot. ක්ලමිඩොමොනාස් වැනි